වසර 37ක රාජ්‍ය සේවය අවසන් කරමින් මැකෝ සමුගනී?
Spread the love
37 වසරක රාජ්‍ය සේවය අවසන් කරමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් සමු ගැනීමට සූදානම් වෙන බවට පුවතක් වාර්තා වෙනනවා.
ඔහුගේ නිල කාලය එළඹෙන 12 වනදායින් අවසන්වීමට නියමිත බවත් එම දිනයට පෙර මැතිවරණ කොමසාරිස ඇතුළු නව කොම්සන් සභා පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
පසුගිය දා සම්මතවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පවතින මැතිවරණ කොමිසම අහෝසිවී පංච පුද්ගල නව මැතිවරණ කොමිසමක් පත්වීම සිදුවනු ඇත.
+1
+1
+1
+1
+1
+1
+1