Noize Gossip 

කොරෝනා තාලෙට හිතපු අපේ රටේ අපූරු බිත්තර වෙළෙන්දා (PHOTOS)

කොරෝනා කාලේ අලුත් වන වෙළදාම.

මේ බිත්තර වෙළෙන්දෙක්ඔ හුගේ බයිසිකලේ අත සේදීමට වතුර ටැංකියක්, සබන්, අත පිහදාන රෙදි කෑල්ල, මෙගා හෝන් එකක්, මුදල් දා ගන්න භාජනයක්, , මීටර් 1.1/2 දිග ලී මෙවලමක ගැසූ පලාස්ටික් බාජන 2 , බලපත්‍රය හා බිත්තර ද තිබෙනවා.

මුලින් බිත්තරයේ ප්‍රමාණය පාරිභෝගිකයාට මීටර් 1.1/2 දුරින් සිට පෙන්නනවා. අවශ්‍ය ප්‍රමාණය දැන්වු විට ඔහු බිත්තර 10 මල්ලක් හෝ 5 මල්ලක් අර මීටර 1.1/2 දිග ලී ආධාරක් ඇති විශාල භාජනයට දමා පාරිබා්ගිකයාට දෙනවා. එවිට පාරිභෝගිකයා අර කුඩා භාජනයට මුදල් දානවා. ඉතිරි දීමට නැත්නම් ඔහු මුදල් ටික බයිසිකලේ එල්ලාගෙන ඉන්න භාජනයට දමනවා.

ඉතුරු සල්ලි දුන්නොත් මුදල් ඇල්ලූ නිසා ග්ලාවුස් දමා ඇති අත් හෝදනවා.ඔහු පරිස්සම්. බිත්තර විකුණන්න ඔහුට අමතර වියදමක් දරන්න වෙලා. හැබැයි යුගයට ගැලපෙන්න සිතන කෙනෙක්.

Related posts

Leave a Comment