Noize News 

බස්නාහිර ඇඳිරි නීතිය තවත් දීර්ඝ වෙයි

බස්නාහිර පළාතට දැනට පනවා ඇති ඇඳිරි නීතිය ලබන 09 වැනිදා පෙරවරු 05.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

මීට අමතරව ඇහැලියගොඩ පොලිස් බල ප‍්‍රදේශය, කුරුණෑගල නගර සීමාව, කුලියාපිටිය පොලිස් බල ප‍්‍රදේශයටද මේ ආකාරයෙන් ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය

මෙලෙස පණවා තිබූ ඇඳිරි නීතිය එළඹෙන 5 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණත් කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික් ආශ්‍රෙයන් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වන හෙයින් මෙලෙස එය එළඹෙන 9 වනදා දක්වා පැණ වීමට කටයුතු කළ බව හෙතෙම වැඩිදුරටත් දන්වා සිටී.

Related posts

Leave a Comment