Noize News 

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා යයි

අද දවසේ නව ආසාදිතයන් 314 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10105 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

Leave a Comment