Noize Gossip 

දෑස් නොපෙනෙන තාත්තා සහ පුතාගේ සංවේදී වීඩීයෝව- ඉල්ලන්නේ වතුර විතරයි

මේක අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇස් නොපෙනෙන ගොඩක් දුක් විදින තාත්තා කෙනෙක්ගේ සහ පුතෙක්ගේ කතාවක්.

ඔවුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය වතුර.කන බොන දේවල් වලට විතරක් නෙවෙයි බොන්නවත් මොවුන්ට හරිහැටි වතුර නැහැ.ඉතින් පුළුවන් අය පුළුවන් විදියට බලලා මේ අයට උදව් කරනවා නම් අපිට පුළුවන් පුළුවන් මේ වගේ සිය දහස් ගණන් මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන කරන්න.

වයසට ගියත් හැර හැරදා නොයන දරුවන් ලැබීම සැබැවින්ම භාග්‍යයක් .විශේෂත්වය නම් එය නොවෙයි එම පියාගේ සහ මෙම පුතුගේ දෑස් පෙනෙන්නේ නැහැ.ඉතාමත් දුක් මහන්සියෙන් ජීවත්වන මේ තාත්තා සහ පුතා ගෙවන්නේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්.

මේ වගේ රටේ දහස් ගනන් මිනිස්සු දුක් විදිනවා විශේෂයෙන් මේ කාල සීමාව තුළ. ඒ එක් එක් අය අපට හොයලා බලලා උදව් කරන්න බැරි උනත් අපිට පුළුවන් ඒ අය ගැන අනිත් අයටත් කියලා ඔවුන්ට පුළුවන් හැටියට උපකාර කරන්න.

එම නිසා මෙවැනි අපහසුතාවයන්ට පත්වූ ජීවත්වන අය ඔබ දන්නව නම් ඒ ගැන අපට කියන්න..

වීඩියෝව පහතින්…

Related posts

Leave a Comment