Noize News 

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වැඩ භාර ගනී

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ලෙස පත්වූ වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා අද (29 ) පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ භාර ගෙනතිබේ.

එහි පැවති චාම් උත්සවයකින් පසු ඔහු මෙලෙස සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියාය.

Related posts

Leave a Comment