Noize Gossip 

20ට එරෙහිවූ විපක්ෂයේ විරෝධය වතුරේ ගිය හැටි (PHOTOS)

විසි වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවන වර කියවීම අද දින පාර්ලිමේන්තුවේදී සිදු වුණා.එහිදී පක්ෂව ඡන්ද156 ක් සහ විපක්ෂව ඡන්ද 65ක් ලබාදී තිබුණා .

ඒ අනුව ආණ්ඩුව බහුතර ඡන්ද දිනාගනිමින් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලැබුවා .

මෙම ඡන්ද විමසීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පාමින් පාර්ලිමේන්තුවට පැමිණිලා තිබුනේ මෙන්න මේ විදියට

Related posts

Leave a Comment