පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධූෂ් ජීවිතක්ෂයට පත්වෙයි
පොලිසිය හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මධූෂ් මරණයට පත්ව තිබෙනවා .
මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සඟවා තිබුණු බවට සැක කළ හෙරොයින් තොගයක් පිළිබඳ අනාවරණය වීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාකදුරේ මධූෂ් සමඟ එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙඩි තබා තිබෙනවා .
එම වෙඩි හුවමාරුව අතරතුරදී මාකඳුරේ මධූෂ් සහ CCD නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි වෙති වැදී ඇති අතර ඉන් මාකඳුරේ මධූෂ් මියගොස් තිබෙනවා .