Noize News 

බදියුදීන් 27 වනදා දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අත්අඩංගුට ගත් රිෂාඩ් බදියුදීන් එළැඹෙන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .

අද පෙරවරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ

Related posts

Leave a Comment