Noize News 

දින 6ක් සැගව සිටි බදියුදීන් රාජ්‍ය බුද්ධි අංශ අත්අඩංගුවට පත් වූ හැටි

දින 6 ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමග යවමින් සැගව සිටි හිටපු අමාත්‍ය පර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය පවසනවා.

ඒ අනුව අද අලුයම 3.00-3.30 අතර කාලයේ දී රාජය බුද්ධි අංශ මැදිහත්ව කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

Leave a Comment