Noize News 

කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී..

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෙරෝනා වයිරසය වැළඳී ඇති පුද්ගලයකු ඊයේ (6) රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.

16 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු මෙසේ පැන ගොස් ඇතැයි ද ඔහු ගැන තොරතුරු පෑලියගොඩ පොලිසියට රෝහල් බලධාරින් විසින් දැනුම් දෙනු ලැබී යැයි ද එම වෛද්‍යවරයා පැවැසීය.

මෙම රෝගියා සම්බන්ධයෙන්  පී.සී.ආර් පරීක්ෂණයක් කළේ යැයි ද ඊට අනුව ඔහුට රෝගට වැළඳී ඇති බව තහවුරු වී යැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

Related posts

Leave a Comment