Noize News 

දිවුලපිටියේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා ආසාදනය වෙයි

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 ආසදිත බව හදුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝග සුවකර නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකින් කොමික් ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබේ .

Related posts

Leave a Comment