Noize News 

දිවයිනේ සියලු පාසල් වලට හෙට සිට නිවාඩු

එළඹෙන සිකුරාදා ආරම්භවීමට නියමිත වූ දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි .

Related posts

Leave a Comment