Noize News 

එජාප මන්ත්‍රී පුටුව අසූ වියැති ජෝන්ට ? – රනිල් රහසින්ම තීරණය කරයි!

පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා 80 වියැති ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

ඉදිර සති 2 තුළ මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවද වාර්තා වනවා.

මීට අමතරව ඉදිරි සති 2 තුළ දැනට හිස්ව ඇති පක්ෂයේ සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරුද පිරවීමට නියමිත බව සඳහන්.

Related posts

Leave a Comment