රාජ්‍ය නිලධාරියෙක් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි – ලීක් වෙච්ච වීඩියෝව මෙන්න…[VIDEO]
රාජ්‍ය නිලධාරියකු ඔහු යටතේ සේවය කරන සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු බවට කියවෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පතිනවා. එම වීඩියෝව පහතින්…
මෙම ආයතනය කුමක්ද හෝ කුමන ප්‍රදේශයේද යන්න පැහැදිලි නැතත් රජයේ ආයතනයක් බව පැහැදිලි අතර මෙවැනි දුෂිත නිලධාරීන් පිළිබඳව සියලු තොරතුරු හෙළි කරන්නට අප සුදානම්…