ජනපතිගේ ප්රතිපත්තිය හරින් ප්රනාන්දු විවේචනය කරයි…
පසුගියදා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රාජාසන කතාව හරහා රජයේ ඉදිරි ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර ඊට පසු දිනයේ අදාළ කතාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පැවැත්වුනා.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවේ චන්ද විමසීමකින් තොරව සම්මත වූ අතර එම විවාදයේදී හරීන් ප්රනාන්දු මහතා අදාළ කතාව පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වනු ලැබුවා. එහිදී ජාතික ලැයිස්තු මන්ත්රී හරීන් ප්රනාන්දු දැක්වූ අදහස් පහතින්…