Noize News 

සුනිල් හඳුන්නෙත්තිට අන්ත පරාජයක් – මාතරින් ජවිපාවුන් අතුගා දමයි!

මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිපල වනවිට නිකුත් වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඓතිහාසික ජයක් ලැබී ඇත. මෙහි ඇති විසේෂත්වය වනුයේ මාතරින් ජාතික ජන බලවේගය යටතේ තරඟකළ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නේත්ති මහතාට පාර්ලිමේන්තුවේ ආසනයක් ලබා ගන්නට නොහැකි වීමයි.

දේශපාලන විචාරකයින් පවසන්නේ හඳුන්නෙත්ති අනිවාර්යෙන් පාර්ලිමේන්තු පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ දෙනා ඉහලින් කතා කලද මාතර ජනතාව ජවිපාවුන් අතුගා දමන්නට මෙවර සමත් වී ඇති බවයි.

මාතර චන්ද ප්‍රතිපලය පහතින්…

Related posts

Leave a Comment