මං මේ රටට පහල වූ සෑබෑ දේශපේ‍්‍රමියෙක්-මංගල
තමන් මෙරට වූ සැබෑ දේශප්‍රේමියෙක් හා සැබෑ බෞද්ධයෙකු බව හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.තමන් මුදල් ඇමැති ධුරය දරණ සමයේ දී බෞද්ධාගම වෙනුවෙන් මුදල් වෙන් කළ කිසිදු මුදල් ඇමතිවරයෙක් මේ ශ්‍රී ලංකාවේ නැතැයි ද ඔහු සඳහන් කළේය.මාතර පැවති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
Read More