Noize News 

ඊයේ සිට ලංකාවේ වැඩිම හෙල්මට් විකිණෙන නගරය බවට කාත්තන්කුඩිය පත් වේ.

නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමඟම කාත්තන්කුඩියේ මෙතෙක් හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කල බොහොමයක් දෙනා අලුතෙන් හෙල්මට් පැළදීමට පටන් ගෙන තිබෙන බවට වාර්තා වනවා.එමෙන්ම ඊයේ සහ අද දිනයේදී එම ප්‍රදේශයේ වැඩි වශයෙන් හෙල්මට් අලෙවි වී ඇති අතර මේ වන විට හෙල්මට් නොමැතිව ධාවනය කරන අයෙකු සොයා ගැනීමද අපහසු බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ පිලිබඳව අප වෙබ් අඩවිය කල සොයා බැලීමකදී හෙලි වුනේ මීට පෙර හෙල්මට් නොමැතිව ධාවනය කල බොහෝ දෙනාට එරෙහිව පොලීසිය විසින්ද කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගත් බවයි.කාත්තන්කුඩියේ හෙල්මට් භාවිතය ඒ තරමටම දරුණු සහ අන්තගාමී ස්වරූපයක් ගනු ලැබුවා.කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව මුස්ලිම් බහුතරයක් වෙසෙන එම ප්‍රදේශයේ සිදුව තිබෙන මෙම වෙනස පිලිබඳව බොහෝ දෙනා ප්‍රශංසනාත්මකව අදහස් පල කර තිබෙනවා

Related posts

Leave a Comment