Noize News 

ඉරාජ්ගේ පුතානෝ සින්දුවට සජිත් පිලට හොදටම රිදෙයි – මිලියන 7ක් වනමින් වෙනමම කැම්පේන් එකක් අරඹයි!

ඉරාජ් වීරරත්න විසින් ඊයේ දින සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ව්‍යාපාරය ඉලක්ක කරගෙන ගීතයක් නිර්මාණය කර youtube ඔස්සේ ප්‍රචාරය කරනු ලැබූ අතර එම නිර්මාණය හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වන බවට සජිත් පිලේ මිඩියා ඔස්තර්ලාට වැටහී ඇති බවටද වාර්තා පලවනවා.

කෙසේ වෙතත් සුවිසේෂි කාරණය වන්නේ මෙම ගීතයට වහාම ප්‍රතිචාර දක්වමින් ගීතයක් නිර්මාණය කරන්නට සජිත්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන ප්‍රධානීන්ට ඉහලින්ම නියෝග ලැබී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 7ක් වියදම් කොට සමාජ ජාල ප්‍රචාරණයට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ තව දුරටත් වාර්තා වන අන්දමට ඔවුන් ඉරජ්ගේ ගීතයේ තනුවටම වෙනත් වචන යොදා නිර්මාණය කරන ගීතය සියලු සමාජ ජාල වෙබ් අඩවි වලට මුදල් ගෙවමින් ප්‍රචාරණය කිරීමට සුදානම් බවය.

එම ගීතය පහලින්

 

Related posts

Leave a Comment