Noize News 

හැමදාම දුප්පත් වී ඉන්න බෑ. ආධාර දෙන රටවල සමුළුවක් තියලා ආධාර ඉල්ලා ගන්නවා.- සජිත්

උතුරත් නැගෙනහිරත් සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමලුවක් පවත්වා එම පලාත්හි ඓතිහාසික සංවර්ධනයක් සිදු කිරීමට තමන් බලාපොරොත්තුවන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ එලඹෙන ජනාධිපතිවරනය වෙනුවෙන් වවුනියාව යන්ස්ටාර් ක්‍රිඩාංගනයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ජනතාව අමතිමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, ‘අපි ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතියි ජනතාවයි අතර සමබන්ධතාවයක් තියෙන්න ඕන ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම ඒ තුලින් උතුරු සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවනවා නැගෙනහිරටත් එහෙමයි එලෙසින් රටේ සියලු පලාත්වල පිහුටුවනවා ඒ වගේම අපි ජනාධිපති ඒකක හැම…

Read More
Noize Gossip 

රෝහිත සහ ටටියානා පුංචි පුතෙක් බිහිකරයි – රාජපක්ෂගේ මුණුබුරාගේ නොදුටු චායාරුප මෙන්න!

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා. ඒ අනුව  අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී රෝහිත ටට්යානා පවුලට පුංචි පුතෙකු එකතු වී තිබෙනවා.රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි. එම අවස්ථාවේ ලබාගත් චායරුප කිහිපයක් පහතින්…

Read More
Noize News 

“මහා හෙලිදරව්ව” ලීක් කරගත් බත්තරමුල්ලේ තුශාර ඉරාජ්ට එරෙහිව CIDයට පැමිනිලි කරයි!

පසු ගියදා අප විසින් ප්‍රතම වරට හෙලිදරව් කල සිදුවීම සත්‍ය බව ඔප්පු කරමින් බංකොලොත් එජාපය සිය අන්ත පරාජය කෙසේ හෝ යටපත් කරගන්නට කරන්නට ගිය “මහා හෙලිදරව්ව” නම් විගඩම හත්පොලේ ගාගෙන තිබේ. ඊයේ රාත්‍රී රූපවාහිනී ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කල අදාල සිද්ධිය පහත වීඩියෝවෙන් දැක්වේ… ආන්ඩුව කරගන්නට බැරි වඩබැරි එජාපයට කිසිවක් කරගන්නට බැරි බව ඔප්පු කරමින් මේ කුමන්ත්‍රණය රටේ වාසනාවට දැන් හෙලි වී හමාරය. දැන් අදාල සිද්ධිය හෙලිදරව් කල පුද්ගලයාට එරෙහිව එජාප ඩිජිටල් මාධ්‍ය ප්‍රධානියා යැයි කියා ගන්නා තුශාර වන්නිආරච්චි ජනධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ කියාගන්නා භාරත තෙන්නකෝන් සමග CID වෙත පැමිනිල්ලක් දමා…

Read More
Noize News 

සජිත් ප්‍රේමදාස රණවිරුවනුත් මිලට ගනියි – කුජීත දේශපාලනය හෙළි කරමින් ලීක් වූ හඬපටය මෙන්න! [VIDEO]

ජනාධිපතිවරණ දිනය ආසන්න වෙද්දී ප්‍රතිපත්ති දේශපාලනය ගැන මහා උජාරුවට වේදිකාවේ කයිවාරු ගහනා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රෙදි ගැලවෙන හෙළිදරව්වක් කිරීමටයි මේ සුදානම. සිද්ධිය මෙසේයි පසුගියදා රණවිරු ඉල්ලීම් වෙනුවෙන් උපවාස කරමින් සිය ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කල රණවිරුවන් මුදලට ගනිමින් රණවිරුවන් හා රණවිරු පවුල් වලින් වත්මන් ආණ්ඩුවට එල්ලවන විවේචන හා චෝදනා කණපිට හැරවීමට සිදු කරන මෙහෙයුමක් අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින්ගේ මෙහයවිමෙන් ක්‍රියාත්මක බවට වාර්තා වේ. ඒ අනුව තේජා සමන් කුමාර නමැති අබාධිත රණවිරුවා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස රාජිත සේනාරත්න ඇතුළු පිරිසකගේ සෘජු මෙහෙයවීම යටතේ…

Read More
Noize News 

යළි දේශපාලනයට පිවිසීම ගැන ජනපතිගෙන් ඉඟියක්

සක්‍රීය දේශපාලනයට තමන් ඇලුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනය ප්‍රිය කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත. ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා ජපානයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.ඉන් අනතුරුව ඔහු මෙම  ට්විටර් සටහන තබා ඇති බව වාර්තා වෙයි.මෙවර ජනාධිපතිවරණයේ දී  තමන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ ක‍ළේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කරනු ලැබීය.කෙසේවෙතත් ජනාධිපති…

Read More
Noize Gossip 

ලොවම කම්පා කරමින් ලිං කුහරයේදීම සුජිත් මිය යයි..

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉතා ගැඹුරු පටු ළිඳකට ඇඳ වැටී සිරවී සිටින සුජිත් විල්සන් නැමති කුඩා දරුවා දින තුනකට පසුව මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මියගොස් ඇතැයි ඉන්දීය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක ඉතා පටු ගැඹුරු ළිඳකට වැටී දෙහැවිරිදි සුජිත් වීල්සන්  අනතුරට පත්වන්නේ ඉකුත් සිකුරාදායි.කෙසේ වෙතත් පැය 60කට අධික කාලයක් මෙම දරුවා ළිඳ තුළ සිරවී සිටියේය.අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් දරුවා බේරා ගැනීමට සමත් වුයේ නැහැ.දරුවා සිරව සිටින ස්ථානයට යාබද පෙදෙසක සිට කැණීම් පටන් ගෙන ඇති අතර උමං මාර්ගයකින් දරුවා සිටින ස්ථානයට…

Read More
Noize News 

මං ජනාධිපති වුණාම මිනිසුන්ගේ ආයුෂ වැඩි කරනවා

මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු තමන්ගේ අරමුණ වන්නේ ජනතාවගේ ආයුෂ වැඩි කිරීම බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ හලාවත දී පැවති ජනාධිපතිවරු ජන රැළියක් අමතමිනි.තමන්ගේ නායකත්වයෙන් පිරිසුදු ආණ්ඩුවක් බිහිකිරීමට ඉදිරියේ දී කැප වන බවත් තම ආණ්ඩුව තුල කිසිදු වරදක් කළ පුද්ගලයකු එක් කර නොගන්නා බවත් ඔහු එහිදී සඳහන් කළේය.

Read More
Noize News 

රාජපක්‍ෂ පවුලේ හැම එකාම හතර කොනේ එල්ලනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැදමුලනේ ජනේලයක එල්ලුවා සේ මෙවර ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා ජනෙල් හතරේ එල්ලන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මේ රට ගෙන යා යුත්තේ එතැනට බවද මන්ත‍්‍රීවරයා පැවසීය.ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බිංගිරියේදී පැවති ජනහමුවක් අමතමිනි.

Read More
Noize News 

“මහා හෙළිදරව්ව” මිනිස් ජිවිත 300කගේ මිනී මතින් ජනපති වෙන්න දඟලන සජිත්ගේ කෙරුවාව එලියට! [EXCLUSIVE]

කතෝලික චන්ද තමන්වෙත කෙසේ හෝ ලබාගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා. එම වීඩියෝ පටය මගින් ISIS සාමාජිකයකු බවට පැවසෙන මුස්ලිම් ජාතිකයකු විසින් සිදුකරන පාපොච්චාරණයක් ඇතුලත් වන අතර එම පුද්ගලයා ලවා ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවට වූ ප්‍රකාශයක් සිදු කරවන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් අදාල වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප…

Read More
Noize News 

අද රටේම ගෙම්බන් ඉල්ලන්නේ සජිත්. උන් කෑගහන්නේ ‘සජිත්-සජිත්’ කියමින්.- රංග බණ්ඩාර

අද වන විට මුළු රටේම ජනතාව ඉල්ලා සිටින්නේ සජිත් පේ‍්‍රමදාස බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.එපමණක් නොව අද ගෙම්බන්ද කෑගසන්නේ සජිත්-සජිත් කියමින් යයිද ඒ මහතා පැවසීය.ජනාධිපතිවරණය ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Read More