හෙටත් විදුලිය කැපෙයි – කපන්නේ මෙහෙමයි!
හෙට දිනයේ පැය 05ක් සඳහා විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.එය දිවා කාලයේ පැය 03ක් හෝ 04ක් ලෙස සහ රාත්රි 10ට පෙර පැය 01 හෝ 02ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුකරන ලෙසද දැනුම්දී ඇත.