හිටපු අගමැති මහින්ද නව අගමැති රනිල්ට එව්ව පණිවුඩය!
නව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කොට තිබෙනවා.
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුම මගින් පලකල එම පණිවුඩය පහතින්.
