හරීන්, ෆොන්සේකා මැයි රැලියේ ගැටෙයි! [VIDEO]

අද පැවති සමගි ජන බලවේග මැයි රැලිය අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු සහ

මට ආර්මි පාට් දන්න එන්න එපා – හරීන් ප්‍රනාන්දු,ෆොන්සේකාට සජබ රැලියේදි අමතයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මැයි රැලිය අතරතුරදී හරීන් ප්‍රනාන්දු සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති තිබේ.

හරීන් ප්‍රනාන්දු සරත් ෆොන්සේකාට බැන වැදී තිබෙන්නේ තෝ මට ආර්ම් පාට් දාන්න එපා යැයි පවසමිනි. මේ අනූව සජබය තුළ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව දැන් පැහැදිලි වෙමින් පවතී.

අදාළ වීඩියෝව පහතින්…

Leave a Reply

Your email address will not be published.