සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි!
සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු මියයන විට 85 වන වියේ පසුවිය.