සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි!

සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

 ඔහු මියයන විට 85 වන වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published.