“සහල් මිල අඩු විය යුතුයි” ඩඩ්ලි මුදලාලි දැන් කියන කතාව!
සහල් මිල අඩු විය යුතු බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින සහල් තොග මාස 3 කට ප්‍රමාණවත් බවයි.