සමාජ මාධ්‍ය තහනම ගැන ඇමැති නාමල් සහ දිලිත් ජයවීර වචන හුවමාරුවක!
සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබඳ නැවත සලකා බලන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.
ඔහු තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා ඇත.
සමාජ මාධ්‍ය අවහිර කර තැබුවද VPN භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසිය හැකි බවත් ඔහුද VPN භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසුන හෙයින් සමාජ මාධ්‍ය අවහිර කිරීම පළ රහිත ක්‍රියාවක් බව එම සටහනින් ඔහු පෙන්වාදී තිබේ.
මෙහිදී දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ද අදාළ පෝස්ටුව වෙත තම අදහස ද පළකර තිබිණි.
