සන්නස්ගල උඹේ තොරතුරු සියල්ල මම එළියට දානවා..!
ඇතිව තිබෙන අරගලය තුළ ද ඇතැම් පාර්ශවයන්ගේ ක්රියාකාරිත්වයන් තුළින් මහා සංඝරත්නය ඇතුළු පිරිස් වලට අපහාසාත්මක වන අයුරින් කටයුතු කරන ආකාරය පසුගිය දිනවල දක්නට ලැබුණා.
මේ හේතුවෙන් අම්පිටියේ සුමනරතන හිමි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෙම අරගලය මෙහෙයවන පුද්ගලයන්ට අවවාදාත්මක අයුරින් කරුණු පැහැදිලි කර තිබුණා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්..