විල්සන් කරු දිවිගමනට සමුදෙයි!
ප්‍රවින සටන් නළු විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 79 වියෙහි පසුවිය.
මෙරට සිංහල සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වූ එතුමා පසුගිය කාලයේදී අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූවා.