ලෝක ආහාර අර්බුදයේ වැඩිම බලපෑම් කාටද?

ලොව පුරා දරුණු ආහාර අර්බුදයක් මතුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ගෝලීය ආහාර සැපයුම් ජාලයේ ප්‍රධාන කලාපයක් වන යුක්‍රේනය හා රුසියාව අතර පවතින යුද ගැටුම් මුල්කර මෙම ආහාර අර්බුදය මතුවෙන බව ඉන් පෙන්වා දී ඇත.

එමෙන්ම දැනටත් ඉහළගොස් ඇති උද්ධමනය, ඉදිරියේදී අසීමාන්තික මට්ටමක් දක්වා ඉහළ යනු ඇතැයිද එම සංවිධානයේ මතය වෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ ප්‍රධාන විශේෂඥ ලූකා රූසෝ පෙන්වාදෙන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම අර්බුදකාරී තත්ත්වයේ වැඩි බලපෑම් එල්ලවනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *