ලිට්රෝ ගෑස් සභාපති ඉල්ලා අස් වෙයි!
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
තේෂාර ජයසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ යොමු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.