“රාජ්‍ය සේවකයින් කැඳවීම” නව චක්‍රලේඛයක් නිකුත් කරයි!
රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා කැඳවීමේ දී අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් සලකා බලන ලෙස ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.
ඒ විශේෂ චක්‍රලේඛයක් මඟින්.
එම චක්‍රලේඛය හෙට නිකුත් කරන බව යි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පවසන්නේ.