මිරිහානේ විරෝධතාවයට ගිය තම සේවාදායකයන්ට අත්පුඩි ගසමින් පෙනී සිටි නීතිඥවරු (VIDEO)
ඊයේ මිරිහාන විරෝධතාවයට එක්ව පොලිස් අත්අඩංගුවට පත් වූවන් වෙනුවෙන් අද දින නුගේගොඩ අධිකරණය වෙත නීතිඥයන් විශාල පිරිසක් පැමිණ සිටියා.
මෙහිදී නීතිඥයන් තම සේවාදායකයන් හට අත්පොළසන් දෙමින් ඔවුන් පිලි ගනු ලැබූවා.
එම වීඩියෝව පහතින්..