මිරිහානේදී බස්රථය ගිණිබත් කළ පුද්ගලයා හඳුනා ගැනෙයි ?- ඡායාරූප සහිතයි!

ඊයෙ ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස ආසන්නයේ ඇතිවූ කලහාකාරී විරෝධතාවය අතරතුර දී බස් රථයක් මුලුමනින්ම ගිනිගෙන විනාශයට පත්වුණා.

අදාළ ගිණි තැබීම සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වනවිට බස් රථයට ගිණි තැබූ බවට සැක කරන පුද්ගලයකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි. අදාළ සැකකරු විරෝධතාවයට සම්බන්ධ වී වෙඩි වැදුණු බව පවසමින් රෝහල්ගත කළ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

ඊට අදාළ සාක්ෂි සහිත වීඩියෝ සහ ඡායාරූප පහතින්..

Leave a Reply

Your email address will not be published.