මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන පුවතේ ඇත්ත නැත්ත මෙන්න!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළ වන පුවත් අසත්‍ය බව අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය රැසක මෙම පුවත මේ වනවිට සංසරණය වන අතර එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි .