“මන්ත්‍රී ලේලිගෙන් කුණුහරුප වැස්සක්” අමු මාළු කෑ මන්ත්‍රීගේ පුතා අධිවේගයේ යකා නටයි! [VIDEO]

මාධ්‍ය හමුවක් කැඳවා අමුවෙන් මාළු කෑ මන්ත්‍රී ලෙස ප්‍රකට, සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා වන රවිඳු වෙදආරච්චි මහතා අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම අන්තර් හුවමාරුව අසලදී පොලිස් නිලධාරීන් අමතා වඳුරු කුණුහරුප සංග්‍රහයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනාරක්ෂිත අයුරින් ශීතකරණයක් පටවා ගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට ඔහු ගත් උත්සාහය පොලිස් නිලධාරීන් විසින් වැළැක්වූ අවස්ථාවේදී.

එම වීඩියෝව පහතින් නරඹන්න…

Leave a Reply

Your email address will not be published.