බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළට!
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ ඇමරිකානු ඩොලර් 120 ඉක්මවමිනි.
එය ඊයේ ඩොලර් 124ට ආසන්න වු අතර මෙය මාර්තු මාසයෙන් පසු සටහන් වන ඉහළ ම බොරතෙල් මිල වේ.