බූලියට ඩීසල් දෙන්න බෑ කිවුව නිසා ලොරියේ ටැංකිය උස්සං ඇවිත්! (PHOTOS)
ලොරියේ ඩීසල් ඉන්ධන ඉවර වීමෙන් අනතුරුව කෑන් එකක් රැගෙන බණ්ඩාරගම නගරයේ පිරවුම්හලට පැමිණියත් කෑන් වලට ඉන්ධන ලබා නොදෙන බවට පොම්ප කරුවන් ලොරි රියදුරුට පවසා තිබෙනවා.
ඉන් අනතුරුව එම රියදුරු විසින් තෙල් ලබා ගැනීම සදහා ලොරියේ ඉන්ධන ටැංකිය ගලවාගෙන යතුරුපැදියක ගැටගසාගෙන පැමිණ සිටින අයුරු බණ්ඩාරගම නගරයේ දී දක්නට ලැබුනා.
එහි පින්තුරයක් පහතින්
