බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව බොහෝදුරට අද (07) දිනයේදී ඒ මහතා ඉල්ලා අස්වෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පුවත් මුලාශ්‍රය : lankanewsweb.net

Leave a Reply

Your email address will not be published.