බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි ?
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව බොහෝදුරට අද (07) දිනයේදී ඒ මහතා ඉල්ලා අස්වෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
පුවත් මුලාශ්රය : lankanewsweb.net