පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි!

නියොජ්‍ය  වේත්‍රධාරී  කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරවරු 10 ට රැස්විය.

සභානායක ධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහතාද පත්කර ඇති බව කතානායක වරයා නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.