නව ආණ්ඩුවට සහයෝගය දෙන්න පෙර හරීන් මනුෂ අගමැතිට ලියයි!
නව රජයට සහය දක්වන්නේ කෙසේද යන්න තීරණය කිරීමට පෙර ප්රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු සහ මනූෂ නානායක්කාර අග්රාමාත්ය රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

