දේශපාලනඥයන්ට ගෙදර ගිහින් විවේක සුවයෙන්වත් ඉන්න කාලයක් නැති වෙයි !

ආණ්ඩුවට එරෙහිව නැෙඟන විරෝධතා මාධ්‍යවේදීන්ට පහරදී විසඳන්න නොහැකි බවත්, මේවා සිදුකිරීම හරහා දේශපාලනඥයන්ට නිවසට ගොස් විවේක පහසුවෙන්වත් සිටීමට කාලයක් නොමැති වේවි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ පවසයි.

මාධ්‍යට පහරදී මෙවැනි ප‍්‍රශ්න විසඳිය හැකි බවට සිතන පිරිස් සිටින නිසා රට මේ තත්ත්වයට පත්ව ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පවසයි.

එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.