“දූෂිත දේශපාලනය වෙනස් කළ යුතුයි..! අපිත් සහය දෙනවා” – ඉරාජ් අරගලය ගැන කළ අනාවරණය මෙන්න (VIDEO)
මේ දිනවල රට තුළ ඇතිව තිබෙන අර්බුද හේතුවෙන් විශාල වශයෙන් ජනතාව ඒකරාශී වෙමින් කරගෙන යන අරගලය තුළ එහි සැබෑ අරමුණ යටපත් කරමින් වෙනත් පාර්ශවයන්ගේ පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන බව මේ වනවිට පැහැදිලිව දකින්නට තියෙන දෙයක්.
මේ ජන අරගලය ගැන වගේම එවැනි පාර්ශවයන්ගේ මැදිහත්වීම් ගැන ඉරාජ් වීරරත්න හෙළිකර තිබුණේ මෙන්න මේ විදිහට..