දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි!
දුම්රිය සේවකයින් මේ මොහොතේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටී.