දුම්රිය සහ ලංගම හෙට මොකද වෙන්නේ?
හෙට දිනයේ දුම්රිය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පැවති සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුවන බවය.
මේ අතරප්රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංග්ස්ලි රණවක මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාවන් හේතුවෙන් ලංගම සේවාවන්වලට බලපෑමක් ඇති නොවන බවය.