තෙල් බවුසර් වර්ජනය අවසන් – ඇමති ප්රශ්නේ විසදපු හැටි මෙන්න!
තෙල් ප්රවාහන බවුසර් හිමියන් තම වැඩ වර්ජනයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ඒ සඳහා සිදු කරනු ලබන ගෙවීම් සියයට 30කින් ඉහළ නංවන බවට ලබා දුන් පොරොන්දුව මත වර්ජනයෙන් ඉවත් වු බව බවුසර් හිමියෝ කියති.