“ටිකට් එක 40,000යි” යාපනේ – චෙන්නායි ගුවන් ගමන් ඇරඹෙයි!
යාපනය සිට ඉන්දියාවේ චෙන්නායි සහ ට්‍රිචි බලා ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ සදහා වන වියදම් සහ කාලසටහන් ඇතුළත් දැන්වීමක්ද මේ වන විට ප්‍රකාශයට පත් කොට තිබේ.
ලබන ජූලි 1දා සිට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.