ජනපති සමග රට ගොඩගත හැකි ක්‍රමය!

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉවත්වීම තුළින් රටේ වත්මන් අර්බුදවලට විසදුම් නොලැබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

සිදුකළ යුත්තේ සාමුහිකව තීරණ ගන්නා ක්‍රමවේදයකට ජනාධිපතිවරයා එකග කර ගෙන රට ගොඩනැගීම සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම බව කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published.