ගුරුවරුන් පිරිසකට බෝම්බ ප්‍රහාරයක්! [VIDEO]

කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන්කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙක් සහ එම වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.

චීන ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයේ එල්ලකළේ ඔවුන් බවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා කාන්තාවක් බවත් වෙනම පාලනයක් ඉල්ලා සටන්වදින බැලොච් ලිබරේෂන් ආමි පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published.