“ඕවා පුරුද්දකට තියාගන්න එපා” ෆොන්සේකාගෙන් හරීන්ට රතු එළියක්! [VIDEO]

ඊයේ දිනයේ සමගි ජන බලවේගයේ මැයි දින රැලියේදී හරීන් ෆොන්සේකා ගැටුම කරලියට පැමිණීමත් සමඟ නමට පමණක් සමගි බලවේගයේ සීතල යුද්ධය ජනතාවට හෙළිදරව් වෙමින් පවතිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප පොරය කල් තියාම අරඹමින් කැලණිය ආසන සංවිධායක ෆොන්සේකාට හරීන් දිගින් දිගටම කෙනෙහිලිකම්කරණ බවයි ෆොන්සේකා පාර්ශවය පෙන්වා දෙන්නේ. රන්ජන් වෙනුවෙන් හඬ නගනවා කියමින් රන්ජන්ගේ චන්ද වලට කෙල හලන හරීන් කාවින්ද ජයවර්ධනගේ ප්‍රතිරූපය හානි කලේ කෙසේද යන්න දන්නෝ දනිති.

කෙසේ වෙතත් හරීන්ගේ පුස් පාට් තඹ සතේකට මායිම් නොකරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් හරීන්ට අනතුරු හඟවා තිබුනේ “ඕවා පුරුද්දකට තියාගන්න එපා” යනුවෙනු.

ෆොන්සේකා මහතා කල ප්‍රකාශය පහතින්…

Leave a Reply

Your email address will not be published.